Friday, September 27, 2019
ආදරයමත් නොවන ඒ හැගුම
දැනී නොදැනී යන,
හැගීමක සිරවී හිදින,
මා කව්දවත් අමතක වන තරමටම,
නුබට ගැතිවී හිත...
නොතෙරෙන තරමට,
තෙරුම් නොගත්තත්,
හීන බලනව නිදි නැතුවම....,
ආදරයමත් නොවන ඒ හැගුම,
නොතේරෙන අරුතකට බැදි පද,
නුබේ නොවනා මගෙ හිත ලග,
තවමත් තියාගන..,
දැනෙන ඒ මත් බව,
සිතින් සිරකරගන,
නුබවත් නොදත් ඒ හීන,
තනිව බැලුව මම.....!
--Anjali--
හැගීමක සිරවී හිදින,
මා කව්දවත් අමතක වන තරමටම,
නුබට ගැතිවී හිත...
නොතෙරෙන තරමට,
තෙරුම් නොගත්තත්,
හීන බලනව නිදි නැතුවම....,
ආදරයමත් නොවන ඒ හැගුම,
නොතේරෙන අරුතකට බැදි පද,
නුබේ නොවනා මගෙ හිත ලග,
තවමත් තියාගන..,
දැනෙන ඒ මත් බව,
සිතින් සිරකරගන,
නුබවත් නොදත් ඒ හීන,
තනිව බැලුව මම.....!
--Anjali--
Subscribe to:
Posts (Atom)
හැමකෙනෙක්ටම වෙනම තේරිමක් තිබ්බා.. නිකමටවත් මම වගේ හිතන්නවත් නැතුව ඇති...😑 හැම වෙලාවකදිම, මට මග හැරුනු දෙයක් තිබ්බා,🙄 ඒ මට ආදරය කරපු අය, මං...
-
සිතුවම් කර මැවූ කවියේ, "නුබ" , ' නොකියවුනු එක කතාවක්.. --අංජලී--
-
දැනී නොදැනී යන, හැගීමක සිරවී හිදින, මා කව්දවත් අමතක වන තරමටම, නුබට ගැතිවී හිත... නොතෙරෙන තරමට, තෙරුම් නොගත්තත්, හීන බලනව නිදි නැතුවම...., ආ...
-
හැමකෙනෙක්ටම වෙනම තේරිමක් තිබ්බා.. නිකමටවත් මම වගේ හිතන්නවත් නැතුව ඇති...😑 හැම වෙලාවකදිම, මට මග හැරුනු දෙයක් තිබ්බා,🙄 ඒ මට ආදරය කරපු අය, මං...