හැමකෙනෙක්ටම වෙනම තේරිමක් තිබ්බා..
නිකමටවත් මම වගේ හිතන්නවත් නැතුව ඇති...😑
හැම වෙලාවකදිම,
මට මග හැරුනු දෙයක් තිබ්බා,🙄
ඒ මට ආදරය කරපු අය,
මං වෙනුවෙන් හිටපු අය,,
මගේ හැම දුකක්ම එයාලගෙ කරගත්තු අය ..
හැමදෙයක්ම තේරෙනකොට,
අපි ගොඩක් පරක්කු වැඩියි..
හැම දේකදිම එහෙමයි..😶
බලාගන ඉන්න ,
හැමදේකටම කාලයක් තියනවා...🤗
මේ දෙකම පැත්තකට දැම්මොත් ,,
නොදැන කරන ආදරේ කොයි තරම් සුන්දරද කිව්වොත් ,
හැමදාම උනත් තනියම ඉදලා,
හිතද්දිත් සතුටු වෙන්න පුලුවන් වෙයි..🤥
විදින්නෙත් මම ,
විදවන්නෙත් මම..
හිත් රිදීම් නැතුවාම නෙමෙයි .. 🤗
ඒත් ,
ඒකෙත් මාරම දෙයක් තියනවා..
වචන වලින් කියන්න බැරිතරමට තියන හැගීම ,
මොකක්ද කියලා හිතාගන්නවත් බෑ,
ඒ වුනත් ,.
වචන වලට හරවන්න බැරිඋන හන්දම ,
කාටවත් වචනයක් වත් කියන්නත් බෑ,
කිසි කෙනෙක් දන්නෙත් නෑ,🤭
ඒත්,
විදින්නත් ,
විදවන්නත් පුලුවන්වුන..,
අමුතුම කතාවක් ඒක...😎
--අංජලී--
❣️NK❣️